ගර්භාෂ දෙකක් ඇති තරුණියක් අමෙරිකාවෙන්.....

ගර්භාෂ දෙකක් ඇති 32 හැවිරිදි තරුණියක් පිළිබඳ ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයෙන් වාර්තාවේ. 

කෙල්සි හැට්චර් නමැති මෙම තරුණිය මේ වනවිට ගැබිනියක් බවත්, ගර්භාෂ දෙකෙහිම දරුවන් සිටින බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 

මෙලෙසින්  ගර්භාෂ දෙකක් පිහිටීම ඉතා දුර්වල සිදුවීමක් බව වෛද්‍යවරුන්ගේ අදහසයි. 

සටහන - කසුනි විජේසිංහ

ශ්‍රී පාද මාර්ගයේ ඉදිකිරීම් කටයුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් අවසන් කරයි Read Previous

ශ්‍රී පාද මාර්ගයේ ඉදිකිරීම් කටයුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් අවසන් කරයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මනෝ සමාජයීය ප්‍රථමාධාර හා උපදේශන වැඩසටහන Read Next

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මනෝ සමාජයීය ප්‍රථමාධාර හා උපදේශන වැඩසටහන

Realted Post

Leave a comment