ජනප්‍රිය රංගන ශිල්පිණී දමිත්‍රී යුගදිවියට...

 

දහසක් රසික සිත් සොරා ගත්, දමිත්‍රි සුබසිංහ පසුගියදා යුගදිවියට එළඹ තිබේ. 2019 වසරේ දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබු ඇය පවුලේ එකම දියණිය වන අතර නර්තනයට දක්වන්නේ විශේෂ හැකියාවක්. දෙරන නාලිකාවේ විකාශය වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ විහාරා ලෙස රංගනයට දායක වන ඇයගේ, අත ගත් මනාලයා වන්නේ කේසරයි. සිරස අවුරුදු කුමරා දෙවන ස්ථානය දිනාගත් කඩවසම් තරුණයකු වූ කේසර බැංකු ක්ශේත්‍රයේ රැකියාවක නියැලෙන අතර දමිත්‍රී ද වෘත්තීය වශයෙන් බැංකු ක්ෂේත්‍රයේ නියැලී සිටියත්, මේ වන විට රංගන කටයුතු නිසා ඇය බැංකු රැකියාවට සමු දී ඇති බවයි සඳහන් වෙන්නේ. නමුත් දමිත්‍රිට ඇගේ සහකරු හමුවී ඇත්තේ බැංකු ක්ෂේත්‍රය තුළදීම කියලයි අපට ආරංචි වෙන්නේ. 

නයනා උදයංගනී



 

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Previous

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Next

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

Realted Post

Leave a comment