දරුවකුගේ බව සැලකෙන වසර 2000 ක් පැරණි ලේස් සපත්තුවක් ඕස්ට්‍රේලියාවෙන්....

වසර 2000ක් පමණ පැරණි බව සඳහන් වන ලේස් සපත්තුවක් ඕස්ට්‍රේලියාවෙන් සොයාගෙන ඇති බව වාර්තා වේ. පර්යේෂණ වලට අනුව දළ වශයෙන් මෙම සපත්තුව ක්‍රි.පූ. දෙවන සියවසේ නිර්මාණය කර ඇති බව අනාවරණය කරයි.

ප්‍රවෘත්ති නිවේදනයක  සඳහන් වන්නේ මෙය කැණීම් සිදු කෙරෙන බටහිර ගම්මානයක් වන ඩර්න්බර්ග් හි පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගැනීමට සමත් වී ඇත් බවයි.
මෙම ගම්මානය ලුණු කැනීම් සිදු කෙරෙන ගම්මානයක් නිසත්, කාබනික නටඹුන් සංරක්ෂණය කිරීමට ලුණු උපකාරී වන නිසත් සපත්තුව වසර ගණනාවක් සුරක්ෂිත වීමට හේතු වී ඇති බව සැලකේ.

නයනා උදයංගනී

Liquid Foundation ගැන හරියටම දන්නවද? Read Previous

Liquid Foundation ගැන හරියටම දන්නවද?

හැඩට වැඩට අඳින්න කැමති ඔබට Read Next

හැඩට වැඩට අඳින්න කැමති ඔබට

Realted Post

Leave a comment