දුම්වැටිවල අනතුරු ඇඟවීම් සටහන් කිරීම ප්‍රථම වතාවට කැනඩාවෙන්...

දුම්පානයට පෙලඹෙන තරුණ තරුණියන් වැඩිවන නිසා ඒ සඳහා පෙලඹෙන පිරිස අවම කරගැනීමටත්, දැනටමත් දුම්පානය කරන්නන් හට එය අතහැර දැමීමට දිරිගැන්වීමක් ලෙසත් කැනඩාව විසින් ලෝකයේ ප්‍රථම වතාවට සෑම දුම්වැටියක් මතම අනතුරු ඇඟවීමේ සටහන් මුද්‍රණය කිරීම ආරම්භකර ඇති බව වාර්තා වේ. ඒ අනුව එවැනි ක්‍රියාවක් කරන පළමු රට බවටද කැනඩාව පත්වේ.

මෙම අනතුරු ඇඟවීමේ සටහන් ඉංග්‍රීසි සහ ප්‍රංශ බසින් ලියැවෙන අතර, "දුම්වැටි පිලිකා ඇති කරයි" සහ සෑම දුම් ඉරීමක්ම විෂ සහිතයි වැනි වාක්‍ය කණ්ඩ දුම්වැටිවල සටහන් කරයි. 
2024 වර්ෂයේ ජුලි මාසය වන විට නිශ්පාදකයින් විසින් තමන් විකුණන සියලුම විශාල ප්‍රමාණයේ දුම්වැටියක් මතම අනතුරු ඇඟවීම් සටහන් කරන බවට සහතික වියයුතු බවද ඔවුන් සඳහන් කරයි.

නයනා උදයංගනී 
බීබීසී පුවත් ඇසුරිනි

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Previous

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

එයා සිත නිවන භාවනාවක් Read Next

එයා සිත නිවන භාවනාවක්

Realted Post

Leave a comment