බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙකට ගැටේ

අද උදෑසන (6) මීරිගම - මීගමුව මාර්ගයේ කොටදෙණියාව, වැළිහිඳ හන්දියේදී පෞද්ගලික බස් රථයක් සහ වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින්  කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

ඡායාරූප - සමාජ ජාලයෙන්

Social media  හදන menia Read Previous

Social media හදන menia

දුෂ්කරතා  මැද ජාත්‍යන්තරය දිනන්නට හීන දකින චතුරිකා Read Next

දුෂ්කරතා මැද ජාත්‍යන්තරය දිනන්නට හීන දකින චතුරිකා

Realted Post

Leave a comment