බොහෝමයක් පිරිස් අපේක්ෂාවෙන් සිටි Whats app නවතම විශේෂාංගය

වට්සැප් විසින් තවත් නව විශේෂාංගයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. 

එමඟින් පරිශීලකයින්ට එකම උපාංගයේ ගිණුම් කිහිපයක් කළමනාකරණය කිරීමට අවසර ලබාදී ඇති බව සඳහන්. 

ඒ අනුව එක් දුරකතනයකින් වට්සැප් ගිණුම් කිහිපයක් පාලනය කළ හැකි බවයි මෙටා හිමිකරු මාක් සකර්බර්ග් පවසන්නේ. 

නව විශේෂාංගය මඟින් පරිශීලකයින්ට වෙනත් ගිණුමක් භාවිතා කිරීමට අවශ්‍ය සෑම අවස්ථාවකම logging සහ loggout ක්‍රමවේද භාවිතා කිරීමට හැකිය.

ළමා ලෝකය තව තවත් සුන්දර කරන්න පොඩ්ඩෝ ආස විදියට මෙහෙම හදලා දෙමු... Read Previous

ළමා ලෝකය තව තවත් සුන්දර කරන්න පොඩ්ඩෝ ආස විදියට මෙහෙම හදලා දෙමු...

ගංජා සමග දෙකක් දැලේ Read Next

ගංජා සමග දෙකක් දැලේ

Realted Post

Leave a comment