මර්ලින් රසිකයින් පුදුමයට පත් කරවන Twitter පණිවිඩයක්...

මර්ලින් කතා මාලාව ලොව පුරා බොහෝ සෙයින් ජනප්‍රිය වූ කතා මාලාවක් ලෙස හදුන්වන්නට පුළුවන්. 

වසර 10ට පසු Merlin කතාමාලාවේ නිළ Twitter  ගිණුමෙන් Twitter පණිවිඩ දැමීම ආරම්භ කර ඇති අතර එම ගිණුමෙහි bio එක තුළ “We’re back in Camelot.” යනුවෙන් සටහනක් ද තබා තිබෙනවා.

එම ගිණුමෙන් අවසන් වතාවට Twitter පණිවුඩයක් නිකුත් කර තිබුනේ 2013 වසරේ දෙසැම්බර් 23 වනදාය. 

ඒ වගේම Merlin කතාමාලව විකාශය ආරම්භ කොට පසු ගිය සැප්තැම්බර් 20වනදාට වසර 15ක් සම්පූර්ණ වීමද විශේෂත්වයක්.

මේ හේතුවෙන් බොහෝ රසිකයන් අනුමාන කරන්නේ කතාමාලාවෙහි 6වන කතාසමය ගැන හෝ ඒ හා සම්බන්ධ Spin-off නිර්මාණයක් ගැන හෝ කිසියම් යාවත්කාලීන කිරීමක් ලැබෙනු ඇති බවයි.

සිහින අමුණන අද්භූත රෙදි වියන්නියෝ Read Previous

සිහින අමුණන අද්භූත රෙදි වියන්නියෝ

සන්නිවේදනයේ තවත් සොඳුරු පියවරක්: 2026 චීන-ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගිතා සහ හුවමාරු සම්මන්ත්‍රණය Read Next

සන්නිවේදනයේ තවත් සොඳුරු පියවරක්: 2026 චීන-ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගිතා සහ හුවමාරු සම්මන්ත්‍රණය

Realted Post

Leave a comment