මහාවංශය ලෝක උරුමයක් වෙයි...?

යුනෙස්කෝ සංවිධානය විසින් මෙම වසරේ ප‍්‍රකාශයට පත් කළ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයේ නව ලේඛන උරුම 64ට ‘මහාවංශය’ ද ඇතුළත් කර ඇත. අඛණ්ඩව ඓතිහාසිකව වාර්තා ඇතුළත් කරමින් ක‍්‍රි.පූ 6 වැනි සියවසේ සිට ලාංකීය ඉතිහාසය නොකඩවා ඉදිරිපත් කෙරෙන ලොව දිගම ඓතිහාසික වාර්තා ඇතුළත් ග‍්‍රන්ථයක් ලෙස මහාවංශය සැලකෙයි.

යුනෙස්කෝ සංවිධානය පවසන්නේ ලෝකයේ නොකැඩෙමින් ආ ඓතිහාසික වාර්තාවලින් එකක්වන මහාවංශය තුළ පරිණත ඉතිහාස කරුණු වාර්තා කරමින් කාලානුක‍්‍රමිකව ඉදිරියට පැමිණ තිබීම හේතුවෙන් එය දකුණු ආසියාවේ එක දිගට නොකැඞී ඉතිහාස කරුණු වාර්තා කෙරුණු පළමුවැනි ඉතිහාස වාර්තාව බවයි.

නයනා උදයංගනී

එයා සිත නිවන භාවනාවක් Read Previous

එයා සිත නිවන භාවනාවක්

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Next

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

Realted Post

Leave a comment