මෙරට සය නිවුන් දරුවන්ගේ උපත

කොළඹ කාසල් වීදිය කාන්තා ‍රෝහලෙන් සය නිවුන් දරු උපතක් වාර්තා වී ඇත.  එලෙස ඉපදුණු දරුවන් 6 දෙනාම පිරිමි දරුවන් වන අතර අඩුම බර සහිත බිලිඳාගේ බර රාත්තල් 475ක් ද අනෙක් බිලිඳුන් බර රාත්තල් 650ත් 750ත් අතර වේ.

රාගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මවක් මෙලෙස පිරිමි දරුවන් 6 දෙනෙකු බිහිකළ ඇති අතර දරුවන් හය දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයේ පසු වන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසයි.

මෙරටින් අවසන් වරට සය නිවුන් දරු උපතක් වාර්තා වුනේ 2021 ඔක්තෝම්බර් 21 වැනිදායි.  ඒ පිරිමි දරුවන් තුන් දෙනෙකු සහ ගැහැණු දරුවන් තුන් දෙනෙකු ලෙසනි

තවත් තනි තරුවක් තරුවක් සේ කරළියට Read Previous

තවත් තනි තරුවක් තරුවක් සේ කරළියට

Legendary  Women of the Year 2025 Award for Pioneering  Leadership in Digital Media in Sri Lanka Read Next

Legendary Women of the Year 2025 Award for Pioneering Leadership in Digital Media in Sri Lanka

Realted Post

Leave a comment