යොහානිට ඩුබායි ‘ගෝල්ඩන් වීසා’ සම්මානය පිරි නමයි

ශ්‍රී ලංකාවේ සංගීත කලාව තුළ ඉතා කෙටි කාලයකින් ජනප‍්‍රිය වූත් රසික ආදරය හිමිකරගත් යොවුන් ගායන ශිල්පිනියක් ලෙස යොහානී ද සිල්වා හ`දුන්වන්න පුළුවනි. ඇය මේ වන විට අපේ රටේ පමණක් නොව විදෙස් රටවල පවා ආදරය හිමිකර ගත් ගායන ශිල්පිනියක්. මේ වන විට ඇය ඇගේ දක්ෂතා නිසාම ඩුබායිහි නිලධාරීන් විසින් පිරිනමන ගෞරවණීය සම්මානයක් වූ ගෝල්ඩන් වීසා සම්මානය හිමිකරගෙන තිබෙනවා.

මෙම සම්මානය සංස්කෘතිය, කලා හා විනෝදාස්වාදය ආදී විවිධ ක්ෂේත‍්‍ර ස`දහා දායකත්වය ලබාදෙන දක්ෂයින් ස`දහා ඩුබායි නිලධාරීන් විසින් පිරිනමන සම්මානයක්.

මෙම සම්මානය යොහානිට ලබා දී ඇය ඇගයීමට පාත‍්‍රකර ඇත්තේ ඇය ලාංකීය ජන සංගීතයත්, පොප් සංගීතයත් මිශ‍්‍ර කරගනිමින් තමන්ගේ අනන්‍යතාවක් පේ‍්‍රක්ෂකයන් අතරට රැුගෙන සහ ඒ ස`දහා ඇයගේ උත්සාහය සහ උනන්දුව, කැපවීම අගය කිරීම වෙනුවෙනුයි.

නයනා උදයංගනී

 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා Read Previous

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment