සූර පප්පා කාටූනයේ සීසර් නිහඬ වෙයි...

ප්‍රවීණ රංගවේදියකු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, හඩකැවීම් ශිල්පියෙක් සහ ජනමාධ්‍ය උපදේශකවරයෙක් ලෙස ප්‍රකට ලාල් සරත් කුමාර මහතා අද (01) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 69වන වියේ පසු විය. සිරස ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු, ඉදිරිපත් කරන්නෙකු, සහ මෑත කාලීනව හඬ කැවීම් පුහුණු කරුවකු ලෙසද ඔහු කටයුතු කර ඇත.

 

නයනා උදයංගනී

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Previous

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Next

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

Realted Post

Leave a comment