2022 රයිගම් ටෙලි සම්මාන රාත්‍රියේ විශේෂ අවස්ථා...

 

රයිගම් ටෙලීස් 2022 සම්මාන රාත්‍රිය ඊයේ එනම් 25 වනදා කොළඹ ෂැංග්රි-ලා හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැතිවිණි. එහිදී ඉහළම ප්‍රේක්ෂක මනාපයෙන් මෙවර ජනප්‍රියම නිළිය සහ න`ඵවා ලෙස සම්මාන දිනා ගත්තේ ස්වර්ණවාහිනියේ විකාශනය වන පාරදිගේ ටෙලිනාට්‍යයේ සරණිගේ සහ රෙහාන්ගේ චරිතවලට පණ පොවන දුෂේනි මියුරංගි සහ උද්දික ප්‍රේමරත්නයි. එමෙන්ම ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස සම්මාන දිනාගත්තේ පාරදිගේ ටෙලි නාට්‍යයි.


2022 රයිගම් ටෙලි සම්මාන උළලේ රූපවාහිනී ටෙලි හා මාධ්‍ය සම්මාන උළෙලේදී හොඳම නිළියන් ලෙසින් සම්මාන දිනාගැනීමට පීතෘ ටෙලිනාට්‍යයේ උමාලී තිලකරත්න සහ මාණික්කාවත නාට්‍යයේ වොල්ගා කල්පනී සමත් වූ අතර හොඳම න`ඵවා ලෙස සම්මාන හිමිකරගත්තේ ජගත් චමිලයි. 

නයනා උදයංගනී


 

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා Read Previous

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා Read Next

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා

Realted Post

Leave a comment