උමාරාට වැඩ වරදීද....?

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භයේ දී ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනයේදී එයට වෙනසක් එකතුකර තිබීම මේ වන සමාජ මාධ්‍යවල දැඩි කතා බහට ලක් වී ඇත. මේ වන විටත් ඒ සඳහා එල්ලවෙන දැඩි සමාජ විරෝධය නිසා ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ ජාතික ගීය රැප් හෝ නැවත මිශ්‍රකර ගායනා කිරීමට නොහැකි බවයි. ජාතික ගීය ගායනයට සම්මත ක්‍රමයක් ඇති නිසා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් ඊට අදාල පාර්ශව දැනුවත් කරන බව ද අමාත්‍යවරයා පවසයි.

නයනා උදයංගනී

 

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Previous

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Next

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

Realted Post

Leave a comment