ඓතිහාසික ඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගයටද...?

ඇහැළේපොළ වලව් කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ පාලන කාලයේදී ඇහැළේපොළ මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන් ජීවත් වූ නිවසයි. මේ වන විට මෙම ඓතිහාසික වලව්ව මහනුවර ශ්‍රී දළඳා මාලිගයට පවරා දීමට සූදානම් වෙමින් ඊට අදාල කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර ඇති අතර, එම කැබිනට් පත්‍රිකාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර ඇත.

මේවන විටත් මෙම වලව්ව රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන ගිහින් තිබෙන අතර, මෙවැනි ඓතිහාසික ස්ථානයක් තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන යෑම අපරාදයක් බව අමාත්‍යවරයා පවසයි.

නයනා උදයංගනී

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Previous

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment