ට්විටර් නිල් කුරුල්ලා ඉගිල යයි.....

ට්විටර් ප‍්‍රධානියා විසින් ට්විටර් සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ නිල ලාංඡුනය වෙනස්කරමින් නව ලාංඡානයක් එළිදක්වා ඇත. ඒ අනුව කලින් ට්විටර් ලාංඡානය ලෙස තිබුණු නිල් පැහැති පක්ෂියාගේ අනුරුව සහිත ලාංඡානය වෙනුවට නව ලාංඡානය සදහා කළු පැහැති පසුබිමක සුදු පැහැති X අක්ෂරය යෙදු ලාංඡානයක් එළිදක්වා තිබේ.

ප‍්‍රකෝටිපති ව්‍යාපාරික ට්විටර් හිමිකරු ඊලොන් මස්ක්, සිය ට්විටර් ගිණූමේ ඡායාරූපය ස`දහා නව ලාංඡුනය යොදාගෙන තිබෙන අතර ඔහුගේ ට්විටර් ජීව දත්ත තොරතුරුවලට  "X.com" ලෙසද එකතු කර ඇති බව වාර්තා වේ.

නයනා උදයංගනී

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ Read Previous

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Next

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

Realted Post

Leave a comment