දඟකාර ඔය දෑස නැත ආයේ හමුවන්නේ....

ප්‍රවීන ගායන ශිල්පී,සංගීත විශාරද, මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 

ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වන විට 81 වන වියේ පසුවුණි

මෙරට සංගීත කේෂ්ත්‍රයට සුවිශාල මෙහෙවරක් සිදුකළ සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා ගීත 140කට වඩා ගායනා කොට තිබේ.

ආදරේ නැහැ ආදරේ, ඈත එපිට ගම්මානෙන්, දඟකාර ඔය දෑස, ආදර සැමරුම් කැටි වූ වැනි ගීතයන් මෙරට සංගීත කේෂ්ත්‍රයේ ඉහළ ජනප්‍රියතාවයක් උසුලන ගීත විය

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Previous

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment