දරුවකුගේ බව සැලකෙන වසර 2000 ක් පැරණි ලේස් සපත්තුවක් ඕස්ට්‍රේලියාවෙන්....

වසර 2000ක් පමණ පැරණි බව සඳහන් වන ලේස් සපත්තුවක් ඕස්ට්‍රේලියාවෙන් සොයාගෙන ඇති බව වාර්තා වේ. පර්යේෂණ වලට අනුව දළ වශයෙන් මෙම සපත්තුව ක්‍රි.පූ. දෙවන සියවසේ නිර්මාණය කර ඇති බව අනාවරණය කරයි.

ප්‍රවෘත්ති නිවේදනයක  සඳහන් වන්නේ මෙය කැණීම් සිදු කෙරෙන බටහිර ගම්මානයක් වන ඩර්න්බර්ග් හි පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගැනීමට සමත් වී ඇත් බවයි.
මෙම ගම්මානය ලුණු කැනීම් සිදු කෙරෙන ගම්මානයක් නිසත්, කාබනික නටඹුන් සංරක්ෂණය කිරීමට ලුණු උපකාරී වන නිසත් සපත්තුව වසර ගණනාවක් සුරක්ෂිත වීමට හේතු වී ඇති බව සැලකේ.

නයනා උදයංගනී

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා Read Previous

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Next

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

Realted Post

Leave a comment