බොහෝමයක් පිරිස් අපේක්ෂාවෙන් සිටි Whats app නවතම විශේෂාංගය

වට්සැප් විසින් තවත් නව විශේෂාංගයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. 

එමඟින් පරිශීලකයින්ට එකම උපාංගයේ ගිණුම් කිහිපයක් කළමනාකරණය කිරීමට අවසර ලබාදී ඇති බව සඳහන්. 

ඒ අනුව එක් දුරකතනයකින් වට්සැප් ගිණුම් කිහිපයක් පාලනය කළ හැකි බවයි මෙටා හිමිකරු මාක් සකර්බර්ග් පවසන්නේ. 

නව විශේෂාංගය මඟින් පරිශීලකයින්ට වෙනත් ගිණුමක් භාවිතා කිරීමට අවශ්‍ය සෑම අවස්ථාවකම logging සහ loggout ක්‍රමවේද භාවිතා කිරීමට හැකිය.

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල්  මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල Read Previous

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල් මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල්  මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල Read Next

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල් මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල

Realted Post

Leave a comment