යලිත් ලොව ධනවත්ම පුද්ගලයා ඉලෝන්...?

මේවන විට ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටී බර්නාර්ඩ් ආර්නෝල්ට් පසු කරමින් නැවත වරක් ලොව ධනවත්ම පුද්ගලයා වීමේ භාග්‍ය ඉලෝන් මස්ක් හිමිකරගෙන ඇත.

පසුගිය කාලයේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ප්‍රථම වතාවට බර්නාර්ඩ් ආර්නෝල්ට් ඉදිරියට පැමිණියත් එල්.වී.එම්.එච් සමාගමේ කොටස් අගය ඊයේ එනම් 31 වනදා සියයට දෙකයි දශම හයකින් පහල යෑමත් සමඟ නැවතත් ලොව ධනවත්ම පුද්ගලයා බවට ඉලෝන් මස්ක් පැම්ණ ඇත.

කෙසේ වෙතත් පසුගිය කාලයේ ඉලෝන් අභිබවා බර්නාර්ඩ් ඉදිරියට පැමිණීමත් සමඟ ලොව ධනවත්ම පුද්ගලයා වීමට ඔවුන් අතර තරඟයක් තිබී ඇති බවද ආරංචි වෙයි.

නයනා උදයංගනී

ඩොලරය යළි නගී Read Previous

ඩොලරය යළි නගී

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Next

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

Realted Post

Leave a comment