යොහානිට ඩුබායි ‘ගෝල්ඩන් වීසා’ සම්මානය පිරි නමයි

ශ්‍රී ලංකාවේ සංගීත කලාව තුළ ඉතා කෙටි කාලයකින් ජනප‍්‍රිය වූත් රසික ආදරය හිමිකරගත් යොවුන් ගායන ශිල්පිනියක් ලෙස යොහානී ද සිල්වා හ`දුන්වන්න පුළුවනි. ඇය මේ වන විට අපේ රටේ පමණක් නොව විදෙස් රටවල පවා ආදරය හිමිකර ගත් ගායන ශිල්පිනියක්. මේ වන විට ඇය ඇගේ දක්ෂතා නිසාම ඩුබායිහි නිලධාරීන් විසින් පිරිනමන ගෞරවණීය සම්මානයක් වූ ගෝල්ඩන් වීසා සම්මානය හිමිකරගෙන තිබෙනවා.

මෙම සම්මානය සංස්කෘතිය, කලා හා විනෝදාස්වාදය ආදී විවිධ ක්ෂේත‍්‍ර ස`දහා දායකත්වය ලබාදෙන දක්ෂයින් ස`දහා ඩුබායි නිලධාරීන් විසින් පිරිනමන සම්මානයක්.

මෙම සම්මානය යොහානිට ලබා දී ඇය ඇගයීමට පාත‍්‍රකර ඇත්තේ ඇය ලාංකීය ජන සංගීතයත්, පොප් සංගීතයත් මිශ‍්‍ර කරගනිමින් තමන්ගේ අනන්‍යතාවක් පේ‍්‍රක්ෂකයන් අතරට රැුගෙන සහ ඒ ස`දහා ඇයගේ උත්සාහය සහ උනන්දුව, කැපවීම අගය කිරීම වෙනුවෙනුයි.

නයනා උදයංගනී

 

Legendary  Women of the Year 2025 Award for Pioneering  Leadership in Digital Media in Sri Lanka Read Previous

Legendary Women of the Year 2025 Award for Pioneering Leadership in Digital Media in Sri Lanka

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025 Read Next

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025

Realted Post

Leave a comment