වේදනාකාරී මරණයක් හිමි කළ හැකි මත්ස්‍යයා - ලොව විෂ වැඩිම මත්ස්‍යයා

Stonefish යනුවෙන් හදුන්වනු ලබන මත්ස්‍යයා ලොව විසකුරුම මත්ස්‍යයා ලෙස හදුන්වනවා. 

බටහිර ඕස්ට්‍රේලියානු මුහුද ආශ්‍රිතව වැඩි වශයෙන් ජීවත්වන මොවුන් ඉන්දියන් සාගරය පුරා පැතිරී ඇති බවයි වාර්තා වන්නේ. 

මොවුන් සාගරය පතුලෙහි සැකැස්ම පිහිටා ඇති ආකාරයට අනුවර්තනය වෙමින් සතුන් ගොදුරු කරගැනීම  සිදු කරනු ලබනවා. 

ඔවුන්ට එකවර විහිදියහැකි කටු පිහිටා ඇති අතර එක් පහරදීමකදී පටක මරණය,අංශභාගය මෙන්ම ඉතා වේදනාකාරී මරණයක්ද හිමිවිය හැකියි.

සටහන -  කසුනි විජේසිංහ

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Previous

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල්  මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල Read Next

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල් මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල

Realted Post

Leave a comment