සුමින්ද සිරිසේන දිවි ගමන නිමා කරයි

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත  වී ඇතැයි පවුලේ ඥාතීන් පැවසීය. මෙරට කලා ක්ෂේත්‍රයට නන් අයුරින් දායක වූ ඔහු මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවුණි.
1948 ජුලි මස 4දා කෑගල්ල, බොස්සැල්ලේදී උපත ලැබූ ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසුව දුම්රිය දෙපාර්තමේන්තුවේද රැකියාවක ද නිරත වී තිබිණි.
දීර්ඝ කාලයක සිට අසනීිප තත්ත්වයෙන් පසු වූ ඔහු ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අද අලුයම මිය ගොස් ඇත.

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Previous

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Next

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

Realted Post

Leave a comment