හොරු සමඟ හෙළුවෙන් කවුද ? දමිතා කියන කතාව

එදා පොහොට්ටුවේ සිටි හොරු රැසක් අද ජාතික ජනබල වේගය නියොජනය කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වී සිටිනා බව රංගන ශිල්පිනියක දමිතා අබේරත්න පවසයි.

 

සමගි ජන බලවේගයේ මහජන හමුවක් අමතමින් ඇය මේ බව සඳහන් කළාය. ඒ අනුව අද ජාතික ජන බලවේගය හොරු සමඟ හෙළුවෙන් බව ද ය පැවසුවාය. එමෙන්ම අද ජාතික ජනබලවේගයේ බිලියන් ගණන් මුදල් ලැබෙන බව ද දමිතා අබේරත්න පැවසුවාය.


ඒවාට අනුග්‍රහය දක්වන්නෙ චීනය බවත් පැවසූ ඇය එම මුදල් ප්‍රමාණය වියදම් කරමින් ඇතැමුන් සමාජ ජාලාවල ජනාධිපතිවරුන් වී සිටින බවද පැවසූවාය.

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Previous

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Next

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

Realted Post

Leave a comment