”දන්නෝ බුදුන්ගේ...” ජාතික උරුමයක් වෙයි

 

 

විශ්වනාත් ලව්ජි මහතා විසින් තනු නිර්මාණය කළ, ජෝන් දසිල්වා   ශූරීන්  විසින්   1903   වසරේ   ”සිරිසඟබෝ”   නාට්‍යයටරචනා කළ ඉතා ජනප‍්‍රිය ගීතයක් වූ ”දන්නෝ බුදුන්ගේ...ශ්‍රීධර්ම ස්කන්දා” ගීතය මෙරට පැරණිතම බෞද්ධ ගීයක් සේ  සැලකේ. ඒ අනුව මෙම  ගීතය   ජාතික   උරුමයක්   බවට  පත්කිරීමට   කැබිනට්අනුමැතිය   හිමිවී   ඇති   බව   මාධ්‍ය   ප‍්‍රකාශක,   අමාත්‍යආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

එය   යෝජනා   කර   ඇත්තේ   පළාත්   සභා,   පළාත්   පාලන,ස්වදේශ   කටයුතු,   රාජ්‍ය   පරිපාලන   අමාත්‍යවරයා   ද   වන   අග‍්‍රාමාත්‍ය   දිනේෂ්   ගුණවර්ධන   මහතා   විසිනි.   මෙම   ගීතය ජාත්‍යන්තරවත්   ඉතා   පිළිගැනීමකට   ලක්වූ   ගීතයක්   බවත්,   එයසංස්කෘතික   වටිනාකම   නිසා   ජාතික   ගීය   හාසමාන   ගරුබුහුමන්   ලැබූ   ගීතයක්   බවත්   ආචාර්යබන්දුල ගුණවර්ධන මහතා පවසයි.

නයනා උදයංගනී   

 

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Previous

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා Read Next

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා

Realted Post

Leave a comment