කන්‍යා

කන්‍යා- ස්ථාන වෙනස්කමක්  
ගත වූ සතියට සාපේක්ෂව ඔබට මේ සතිය සුබ අසුබ මිශ්‍ර අයුරින් ගත වන අතර තම අපේක්ෂාවන් හා බලාපොරොත්තු කෙසේ හෝ ඉටු කර ගත යුතුය යන දැඩි අධිෂ්ඨානයකින්ද ඔබ මෙම සතියේ දී ක්‍රියා කරයි. ඔබට මේ සතිය තුළ ඉපැයීම් මාර්ග කෙරෙහි අයහපත් නොවේ. අමතර ආදායම් මාර්ග කෙරෙහි ද ඔබේ අවධානය යොමු වී ඊට අදාළ කාර්යයක ද ඔබ නියැළෙයි නව රැකියා අවස්ථා හෝ ස්ථාන වෙනස්කම් කෙරේ බලපෑ අවහිර බාධා ද පහව යයි. 
කෙසේ නමුත් සතියේ මුල් දින දෙක හා අවසන් දින දෙක තුළදී තම දෛනික කටයුතු කරගෙන යාමට සිදුවන්නේ සුළු සුළු අවහිරතා සහ බාධා මධ්‍යයේය. එහිදී ගනුදෙනු හා රාජකාරී ප්‍රශ්න ද ඇති නොවන ලෙස කටයුතු කිරීමට උනන්දු වෙන්න. 

මකර Read Previous

මකර

කන්‍යා Read Next

කන්‍යා

Realted Post

Leave a comment