’’Future of Fashion’’ විලාසිතා දැක්ම

සිංගර් ෆැෂන් ඇකඩමියේ ''Future of Fashion''  විලාසිතා දැක්ම පසුගියදා පැවැත්විණි. මෙම ඇකඩමියේ විලාසිතා නිර්මාණ පිළිබඳ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා හදාරන සිසුන්ගේ විලාසිතා නිර්මාණ මෙහිදී එළිදැක්විණි. 

Photography by: Sajeewa Lakshan

 

Glass Skin එකකට කෝමාරිකා Read Previous

Glass Skin එකකට කෝමාරිකා

මහනුවර ඇසළ පෙරහැරේ   සිවුවන  කුඹල් පෙරහැර අද Read Next

මහනුවර ඇසළ පෙරහැරේ සිවුවන කුඹල් පෙරහැර අද

Realted Post

Leave a comment