40වැනි වියට පා තැබූ හේමමාලී

40වැනි වියට පා තැබූ හේමමාලී

ජනප්‍රිය ටෙලිනාට්‍ය සහ සිනමා නිළියක වශයෙන් ජනාදරයට පත් නදීෂා හේමමාලී ඇගේ 40 වැනි උපන් දිනය ඊයේ සැමරුවා. ඒ කලාතරු රැසකගේ සහභාගීත්වයෙන්.

මෝස්තර නිරූපිකාවක්, දක්ෂ හඬ නිළියක් වශයෙන් ද මේ කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යන ඇය නර්තනයට ද දක්වන දක්ෂතාවය අතිමහත්. 

නිහතමානී රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් හිත් දිනාගත් මැය උපන්දිනය වෙනුවෙන් තම සමාජමාධ්‍යට එක් කර තුබූ ඡායාරූප පෙළක් තමයි මේ.

සටහන - සහශ්‍රිකා දයානන්ද

මහනුවර ඇසළ පෙරහැරේ   සිවුවන  කුඹල් පෙරහැර අද Read Previous

මහනුවර ඇසළ පෙරහැරේ සිවුවන කුඹල් පෙරහැර අද

හිමියන් ලියූ පදවැල් ඇය ගැයූ පදවැල් Read Next

හිමියන් ලියූ පදවැල් ඇය ගැයූ පදවැල්

Realted Post

Leave a comment