40වැනි වියට පා තැබූ හේමමාලී

40වැනි වියට පා තැබූ හේමමාලී

ජනප්‍රිය ටෙලිනාට්‍ය සහ සිනමා නිළියක වශයෙන් ජනාදරයට පත් නදීෂා හේමමාලී ඇගේ 40 වැනි උපන් දිනය ඊයේ සැමරුවා. ඒ කලාතරු රැසකගේ සහභාගීත්වයෙන්.

මෝස්තර නිරූපිකාවක්, දක්ෂ හඬ නිළියක් වශයෙන් ද මේ කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යන ඇය නර්තනයට ද දක්වන දක්ෂතාවය අතිමහත්. 

නිහතමානී රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් හිත් දිනාගත් මැය උපන්දිනය වෙනුවෙන් තම සමාජමාධ්‍යට එක් කර තුබූ ඡායාරූප පෙළක් තමයි මේ.

සටහන - සහශ්‍රිකා දයානන්ද

මුල් ළමාවිය දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට අලුත් වැඩක් Read Previous

මුල් ළමාවිය දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට අලුත් වැඩක්

ශ්‍රී පාද පුද බිම  මිනිස් ක්‍රියාකාරකම් නිසා  කසළින් පිරෙයි Read Next

ශ්‍රී පාද පුද බිම මිනිස් ක්‍රියාකාරකම් නිසා කසළින් පිරෙයි

Realted Post

Leave a comment