ලොව ළාබාලතම බිලියනපතිනිය

ෆෝබ්ස් සඟරාව විසින් ලොව ළාබාලතම බිලියනපතිනිය ලෙස බ්‍රසීල ජාතික විශ්වවිද්‍යාල සිසුවියක්ව  නම් කර තිබෙනවා.

ඇය 19 හැවිරිදි ලිවියා වොයිග්ට් වන අතර ඇගේ ආදායම ඩොලර් බිලියන 1.1ක් බව වාර්තා වෙනවා.

ඇය මෙලෙස බිලියනපති ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ, ලතින් අමෙරිකාවේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක තනි කොටස්හිමිකාරිය බවට ඇය පත්වීමත් සමගයි.

එම සඟරාව විසින් මේ වසරට අදාළව නිකුත් කළ බිලියනපතියන් ලැයිස්තුවට ඇතුළත්ව සිටින 25 දෙනෙකුම වයස අවුරුදු 33ට අඩු තරුණ පිරිස් වීම ද විශේෂත්වයක්

සටහන - සමේලා රාජපක්ෂ

අලියා අපි වගේම දුක් වෙනවා. මිනිස් අවධානය හොදින් තේරුම් ගන්නවා Read Previous

අලියා අපි වගේම දුක් වෙනවා. මිනිස් අවධානය හොදින් තේරුම් ගන්නවා

මෙහෙවර පැසසුම් Read Next

මෙහෙවර පැසසුම්

Realted Post

Leave a comment