සරාගී ප්‍රේමයකට...

ආදරය තුළ රිදවීමක් තිබිය නොහැක. දෙදෙනා තුළම මනා ගැළපීමකින්, සෙනෙහසකින්, පවුල් කෑ යුතුය. 
විවාහ සහතිකයක් දුන් පමණින් බිරිඳ අකමැති ආකාරයට හෝ බිරිඳගේ අකමැත්තෙන් ලිංගික හැසිරීම පුරුෂයකුට ලබාදෙන බලපත්‍රයක් නොවේ. 

දෙදෙනා තුළ මනා සන්නිවේදනයක් ඇතිව ලිංගික හැසිරීම සිදුකිරීමෙන් මනා ලිංගික තෘප්තියක් අත්කරගත හැකිය. වර්තමානයේ ලිංගික දර්ශන නැරඹීමෙන් ඔළුගෙඩි පුරවාගත් පිරිමි තම බිරිඳව අයථා ලෙස ලිංගික හැසිරීම වෙත යොමුකර ගැනීම එම කාන්තාව මානසිකව පීඩා විඳීම හා ශාරීරිකව පීඩා විඳීම වර්තමානයේ අපට දක්නට ලැබෙන ඛේදවාචකයකි. 
ඔබත් මමත් මේ වසන සමාජයේ සියලු දෙනා ආදරය සෙනහස සමග ජීවිතය ගෙන යාමට ආස කරන අයයි. ඉතින් අනෙකාගේ අවශ්‍යතාවයට, හැඟීමට, ගරුකරමින් ජීවත් වෙන්න ඔබට පුළුවන්නම් රිදවීම් බිඳීම් නැති ජීවිතයක් ඔබටත් උරුමකරගත හැකිය

  •   දුල්මිනි එස්. සෙනවිරත්න    .

 

විග් එකක් ගන්න එන්නෙ අඩඅඩා... යනකොට යන්නෙ හිනා වෙලා... පිළිකාව කළින් හඳුනාගන්න. Read Previous

විග් එකක් ගන්න එන්නෙ අඩඅඩා... යනකොට යන්නෙ හිනා වෙලා... පිළිකාව කළින් හඳුනාගන්න.

මධ්‍යම පළාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026 Read Next

මධ්‍යම පළාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

Realted Post

Leave a comment