කොහෙද තියෙන්නේ පරිපූර්ණ ආදරයක් .......

ඔබ දන්නවා ද පරිපූර්ණ කිසිවකු ආදරය නොකරන බව. ඒ වගේම පරිපූර්ණ කිසිවෙකුටත් ආදරය කළ නොහැකිබව.

බොහෝ විට අපි සමග දීර්ඝ කාලීනව බැඳී ඉන්න ගොඩක් මිනිස්සු ගැන හිතුවොත්. ඒ අය තමයි සීමාවෙන් එහා අපිව දරා ගත් මිනිස්සු .අපේ අසම්පූර්ණ බව නොතකා අපිට ආදරය කරන මිනිස්සු. කාලයත් එක්ක අපේ වෙනස්කම් දරා ගත්තු මිනිස්සු ...
නමුත් ගැඹුරුයි කියලා හිතන සම්බන්ධතා කවදාවත් වෙන් නොවෙයි කියලා හිතන මිනිස්සු පවා දුරස් වෙනවා .
ඇයි දන්නවද සුළු කොට තැකිය හැකි නොසලකා හැරිය හැකි වැරදි නිසා.කාලයක් ඔබ කෙනෙකුගේ හොදම නම් දකින්නෙ ..ඒකෙන් අදහස් කරන්න එපා ඒ කෙනාගෙන් වැරදි නොවෙයිමයි කියලා .කෙනෙකුගේ ඔබ වැරැදිම නම් දකින්නෙ එයින් අදහස් කරන්න එපා ඒ කෙනා හොඳ නොවී ඉඳී කියලා.
සමහර ඔබේ සම්බන්ධතාව තුළ ගැටලු ඇතිවෙන්නෙ ඔබ ඔබේ සම්බන්ධතාව  දිහා ඔබ බලන ආකාරය වෙන්න පුළුවන්.
මිටියක් අතට ගත්තු මිනිහෙකුට හැමදේම පේන්නෙ ඇණයක් වගේ. මොහොතක් හිතලා බලන්න.

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග Read Previous

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග

රුවන්වැලි මහ සෑය දෙසට ඇදෙන අද්භූත ආලෝක ධාරා Read Next

රුවන්වැලි මහ සෑය දෙසට ඇදෙන අද්භූත ආලෝක ධාරා

Realted Post

Leave a comment