දවස සතුටින් ගතකරන්න නම්..

දවස සතුටින් ගත කරන්නට නම් දවස සැලසුම් කල යුතුයි. පෙරදා රාත්‍රිය එයට සුදුසුම මොහොතයි.එදින රාත්‍රි නින්දට යාමට  පෙර ඔබ පසුදා දිනය. සැලසුම් කරනවානම් සහ ඒ සැලසුම ක්‍රියාත්මක කරනවා නම්. වැඩ ගොඩ ගැසී මනස ව්‍යාකූල වීම නවතී.ඒ තුල ඔබට සතුට භුක්තිවිදිය හැක.

උදෑසන අවදි වන විටත් සුභවාදී සිතුවිල්ලකින්..  අද දවස ප්‍රීතිමත් දවසක්.. ඒ වෙනුවෙන් මම වෙහෙසෙමි. කැපවෙමි යයි තමන්ටම ස්වයං පොරොන්දුවක් දීමෙන් දවස ඇරඹ්ය හැකි නම් ,දවස සතුටින්  තියන්න ඔබේ සිතම ඔබට උදව් කරාවි.

එසේම  ගීතයක්  රසවිදිමින්... නැතිනම් මුමුණමින් වැඩකටයුතු  ටික කරන්නට හැකි නම්. සතුට එතන ඇත.

ඔබේ සතුටේ නිර්මාතෘවරයා  ඔබමයි. එනිසා.  සතුට විතරක්ම ආකර්ශනය කරගන්නට සියලු සිතුවිලි  මෙහෙයවන්න.

එවිට මුළු දවසම සතුටින්  ගත කිරීමට කැකියාව් ලැබෙණු ඇත.

  • සංදීපනී  මෙඩේරිගම

ලස්සන සිංදු 30ක් එක්ක නිර්මාණ්‍ය වුණු මැජික් එක Read Previous

ලස්සන සිංදු 30ක් එක්ක නිර්මාණ්‍ය වුණු මැජික් එක

රොෂාන්ගෙන් ලබන අවුරුද්දේ වැලන්ටයින් එකට Chocolate එකක් Read Next

රොෂාන්ගෙන් ලබන අවුරුද්දේ වැලන්ටයින් එකට Chocolate එකක්

Realted Post

Leave a comment