ප්‍රංශ ක්‍රීඩිකාවන් 250ක් - Raid Amazones 2023 මහනුවරට

 

Raid Amazones 2023 ප්‍රංශ ත්‍රාසජනක තරඟාවලිය මහනුවර දී පසුගිය දා (22) ආරම්භවිය. එහි දෙවනි දිනය වන (23වනදා)  ක්‍රීඩිකාවන් වික්ටෝරියා ජලාශයේ ඔරුපැදීමේ තරඟය සදහා එක්ව වූහ.

Raid Amazones යනු ලොව එකම සංචාරක කාන්තා ත්‍රාසජනක  තරඟාවලිය  වන අතර ශ්‍රීලංකන් ගුවන් සේවය එහි නිල ගුවන් සේවා  හවුල්කරුවා ලෙස කටයුතු කරයි.

තරගයේ ආරම්භක දිනයේදී මෙම ප්‍රංශ ක්‍රීඩිකාවන්  හන්තානේ සිට ගලහ දක්වා කිලෝමීටර් 11ක් පමණ දුරක ධාවන තරඟයකට සහභාගි විය. මාර්තු මස 28 වෙනි දින දක්වා මෙම ක්‍රීඩිකාවන් බයිසිකල් පැදීම, දිවීම ඇතුලු විවිද තරඟ ඉසව් සදහා එක් වීමට නියමිතය.

කාර්යබහුල  දවස සුවපත් කරවන ඔසු පැන් Read Previous

කාර්යබහුල දවස සුවපත් කරවන ඔසු පැන්

කොකාකෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි Read Next

කොකාකෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

Realted Post

Leave a comment