Category : Fit,Ramya sevana

post-thumbnail

ආබාධය ක්‍රීඩාවට බාධයක් නෙමෙයි

අර්ධ ආබාධිත තත්වයක සිටියත් ක්‍රීඩාවෙන් තම ජීවිතය ජයගෙන මේ වෙනකොට ක්‍රීඩා පුහුණුකාරිනියක්...

post-thumbnail

රාවණාගෙන් ඇරඹුණු චෙස් ගැන චෙස් ශූරී සචිනිගෙන්

චෙස් ක්‍රීඩාවෙන් ජීවිතය ජයගත්ත කාන්තාවන් අතරින් සචිනි රණසිංහ කියන්නෙ විශේෂිත කෙනෙක්.

post-thumbnail

ඕෂධීගෙ ක්‍රිකට් රහස්

ආසියානු තරඟාවලියත් එක්ක ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගැන නැවතත් බොහෝ අයගේ අවධානය යොමු වුණා.

post-thumbnail

ප්‍රංශ ක්‍රීඩිකාවන් 250ක් - Raid Amazones 2023 මහනුවරට

Raid Amazones 2023 ප්‍රංශ ත්‍රාසජනක තරඟාවලිය මහනුවර දී පසුගිය දා (22) ආරම්භවිය.

post-thumbnail

ක්‍රීඩාවේදී වයස කියන්නේ No. එකක් විතරයි

ලංකාවේ ක්‍රීඩාව ලෝකෙට ගෙන ගිය දක්‍ෂ ක්‍රීඩිකාවක් ලෙසින් නමක් දිනාගත් ඇය නමින් තිලකා ජිනදාස.

post-thumbnail

සාත්තුවක් නැතිව හැදෙන සෝගම්

සෝගම් හි නිජබිම වන්නේ අප්‍රිකාව යි. අපේ රටේ ඉදල් ඉරිඟු ලෙස හඳුන්වන්නේ ද සෝගම්ය.

post-thumbnail

වසර පුරාම පලදාව දෙන ත්‍රී සිස්ටර්ස්

දඹල යනු බොහෝදෙනකු ඉතා ප්‍රිය කරන රසවත් සේම ගුණදායී එළවළුවකි.

post-thumbnail

වඳුරු මෑ කෑවම විස වෙනවද? නිවැරදිව පිසින්නේ මෙහෙමයි

වඳුරු මෑ ලංකාවට ආවේණික එළවළු වර්ගයක් නොවේ.

post-thumbnail

වතුර පොහොර නැතුවත් හැදෙන තෝර පරිප්පු

ඕනෑම ආහාරයක් සමග ගළපාගැනීමට හැකිවී නිසා අපේ ආහාර රටාව තුළ නැතුවම බැරි තැනට පරිප්පු පත් වී අවසන්ය.

post-thumbnail

ගෙවත්තට හිඟුරල පාත්තියක්

අපේ රටේ ප්‍රධාන ලෙස වගා කරන අල බෝග ලෙස අර්තාපල්, මඤ්ඤොක්කා, බතල හඳුන්වා දිය හැකි අතර ගෙවතු ආශ්‍රිතව ඉන්නල,....

post-thumbnail

ඔබේ ගෙවත්තටත් රොසෙල්ලා රට බිලිං මොඩ් වෙලා

මෙහි ඇති ඇඹුල් රසය නිසා අපේ රටේ බොහෝ දෙනා රට බිලිං ලෙස හැඳින්වූ...

post-thumbnail

මල් විකුණලා ඉඩමක් අරන් ගෙයකුත් හැදුවා

ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට පවුලට ශක්තියක් වීමට ඕනෑම කාන්තාවකට අවස්ථාව තිබේ. ඒ සඳහා වයස, ගැටලුවක් නොවේ.

post-thumbnail

වාස්තු දෝෂ ඇති-නැති කරන වැසිකිළි වළ

නිවෙසක් ඉදිකිරීමේදී ඉඩමේ වාස්තු විද්‍යානුකුලව නිවැරදි ආකාරයට වැසිකිළි වළක් කපන්නේ කොතැනකද යන්න බොහෝදෙනකුට පවතින ගැටලුවකි.

post-thumbnail

ගෙවත්තට දෙහි පැළයක්

ගෙවත්තේ දෙහි ගසක් වගා කර ගැනීම හිතන තරම් අපහසු නැත.

post-thumbnail

ගෙට අලුත් කෑල්ලක් ගන්නවද?

පැරණි නිවසට කරන වෙනස්කම් සොයාගත නොහැකි තරම් සූක්ෂමව කළ යුතුය.

post-thumbnail

විදුලි බිලේ ගෑස් බස්සන කුස්සියෙ බඩු

ගෘහ විදුලි උපකරණ පාවිච්චි කිරීමෙන් කාලය ඉතිරි කරගෙන වැඩ පහසු කර ගත්තත් මේ වෙද්දි නම් ගෘහිණියන් මුහුණ දෙන්නෙ වෙනත් ගැටලුවකට.

post-thumbnail

කිචන් එකට ගියාම මූඩ්එක වෙනස් වෙනවද?

නිවසේ සාලය,නානකාමරය, සහ ප්‍රධාන නිදන කාමරය මෙන්ම මු`ඵතැන්ගෙයටත් කෙනෙක් ඇතු`ඵවන විටදීම පළමුව ඇසට දැනිය යුත්තේ නිදහස් හැඟීමක්.

post-thumbnail

පොළෙන් ගෙනෙන එළවළු ලිස්ට් එකෙන් අමු මිරිස් ඉවතට

නිවෙසට එදිනෙදා අවශ්‍ය එළවළුවක් දෙකක් ගෙවත්තේ වගාකර ගැනීම අද ගෘහිණියො පුරුද්දක් කරගෙන.

post-thumbnail

හදන නිවසට අඩු මුදලකින් වැඩි පෙනුමක්

ලොකු මුදලක් තමන්ගේ ළඟ නැතිවුණාට ලොකු ලොකු හීන නම් හැමෝම ළඟ තිබෙනවා. ඒ අතරින් ලොකුම සිහිනය තමයි නිවහන. ඒ හදන සිහින නිවහනට හොඳ ලස්සන පෙනුමක් තිබෙනවට, නිවස දකින අය එහි අලංකාරය ගැන වර්ණනා කරනවාට, අකමැති කෙනෙක් නැහැ.

post-thumbnail

හිතේ සතුට රැඳෙන්න සොබාදහම විඳින්න

අප අවට ස්වාභාවික පරිසරය කෙතරම් දුරට අවධානයට ගන්නවාද? ඒ ගැන හිතනවාද, අගය කරනවාද? ඒ අපගේ අවධානය, සිතීම හා අගය කිරීම මත ස්වභාවධර්මය හා අප අතර බැඳීම කොතරම් ද යන්න සිතාගත හැකියි. ඒ බැඳීම ශක්තිමත් වන තරමට අපට ඉන් ලැබෙන කායික හා මානසික ප්‍රයෝජන බොහෝය.

post-thumbnail

හයිඩ්‍රොපෝනික් ක්‍රමයට මිරිස්, තක්කාලි, වම්බටු වගා කරමු

හයිඩ්‍රොපොනික් වගාවට පෝෂක මාධ්‍ය සකස් කර ගන්නා ආකාරය පසුගිය ලිපියෙන් පෙන්වා දුන් අතර මිරිස්, මාළු මිරිස්, තක්කාලි, වම්බටු වැනි එළවළු බෝගයක් වගා කරගන්නා ආකාරය මෙවර විමසා බලමු.

post-thumbnail

ඉඩ අඩු තැනකට වැඩි ඉඩක් පෙන්වන පැන්ටි‍්‍ර කබඞ්

වසරක් ගෙවී වසරක් උදාවෙමින් තිබේ. මේ වන විටත් නිවසට අලූතින් එක් කර ගත යුතු අංග පිළිබඳව ඔබ සිතමින් ඉන්නවා වන්නට පුළුවනි.