අමරණීය පොකිරිස්සා මැරෙන්නේ කොහොමද?

"අමරණීය" පොකිරිස්සා... වයසට නොයන මේ සතා මැරෙන්නේ කොහොමද?

පොකිරිස්සන් (Lobsters) වයසට යන්නේ නෑ කියලා කතාවක් තියෙනවා. 

මේක ගොඩක් දුරට ඇත්තක්

එයාලගේ ශරීරයේ තියෙන විශේෂ එන්සයිමයක් නිසා එයාලගේ DNA නිතරම අලුත්වැඩියා වෙනවා. 

ඒ නිසා එයාලට දිගටම ලොකු වෙන්න පුළුවන්. 

අවුරුදු 140ක් වයස පොකිරිස්සන් පවා හොයාගෙන තියෙනවා.

ඒත් එයාලා හැමදාම ජීවත් වෙන්නේ නෑ. එයාලා මැරෙන්නෙත් "වැඩිපුර ලොකු වෙන" නිසාමයි. 

කට්ට (shell) ලොකු වැඩි වුණාම, ඒක මාරු කරන්න (molt) බැරුව යනවා. ඒ වෙහෙස නිසාම එයාලා මිය යනවා.

සටහන - කසුනි විජේසිංහ 

පාසැල් දරුවන්ට නොමිළේ  ඇස් කණ්ණාඩි Read Previous

පාසැල් දරුවන්ට නොමිළේ ඇස් කණ්ණාඩි

ඥානසාර හිමියන්ගෙන් මතු වූ භික්ෂු චීවර ගැටලුවට අලුත් තීරණයක් Read Next

ඥානසාර හිමියන්ගෙන් මතු වූ භික්ෂු චීවර ගැටලුවට අලුත් තීරණයක්

Realted Post

Leave a comment