අමුතු සංක්‍රාන්තිය

ජිවිතයේ ගිනි මතට ආදරේ වැහි පොදක්


සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන්
රහස්, ආදරය, පවුල් බැදීම සහ ජීවිතය වෙනස් කරන සිදුවීම් එකට ගැටෙන අලුත්ම ටෙලි සංක්‍රාන්තිය "අමුතු සංක්‍රාන්තිය * ඔබේ ආලින්දයට ජුලි මස 20 වෙනිදා සිට.

චානුක ප්‍රබුද්ධ, තරින්දි ප්‍රනාන්දු, රෂී ප්‍රභා සන්ධීපනී, බුද්ධදාස විතානාරච්චි, උමයංගනා වික්‍රමසිංහ, රමණි සිරිවර්ධන රොෂාන් පිලපිටිය, නිරෝෂා හේරත් යන ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වේ.


අධ්‍යක්ෂණය : කපිල සමරකෝන්
තිර රචනය : මහේෂ් රත්සර මද්දුම ආරච්චි

ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය කටයුතු කරනවා Read Previous

ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය කටයුතු කරනවා

නි.විභාග කොමසාරිස් කියන ශිෂ්‍යත්ව ජයග්‍රහණයේ රහස් Read Next

නි.විභාග කොමසාරිස් කියන ශිෂ්‍යත්ව ජයග්‍රහණයේ රහස්

Realted Post

Leave a comment