උත්සාහයේ අගය ලොවට කියා දුන් ලාංකිකයාට සමරු මුද්දරයක්

1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී අප්‍රතිහත ධෛර්යය, අධිෂ්ඨානය හා නොපසුබස්නා උත්සාහය තුළින් ලෝක අවධානය දිනාගත් ප්‍රකට ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක රණතුංග කරුණානන්ද මහතාගේ සේවය හා ආදර්ශමත් චරිතය අගය කරමින්, නව සමරු තැපැල් මුද්දරයක් නිකුත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. 

දිස්ත්‍රික්ක 07කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් Read Previous

දිස්ත්‍රික්ක 07කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

බේරුවල  සිසු නිපුණතා තරගවලින් ජයගත්  අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්‍යාග සහතික පිරිනමයි Read Next

බේරුවල සිසු නිපුණතා තරගවලින් ජයගත් අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්‍යාග සහතික පිරිනමයි

Realted Post

Leave a comment