දිස්ත්‍රික්ක 07කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

මධ්‍යම, සබරගමුව, උතුරු මැද, නැගෙනහිර, උතුරු, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයට ද ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින අතර, තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙසත්, විවෘත ස්ථානවල සහ ගස් යට රැඳී සිටීමෙන් වළකින ලෙසත් ජනතාවට උපදෙස් දෙනු ලැබේ.

උත්සාහයේ අගය ලොවට කියා දුන් ලාංකිකයාට සමරු මුද්දරයක් Read Previous

උත්සාහයේ අගය ලොවට කියා දුන් ලාංකිකයාට සමරු මුද්දරයක්

බේරුවල  සිසු නිපුණතා තරගවලින් ජයගත්  අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්‍යාග සහතික පිරිනමයි Read Next

බේරුවල සිසු නිපුණතා තරගවලින් ජයගත් අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්‍යාග සහතික පිරිනමයි

Realted Post

Leave a comment