පළමු සමරිසි සෙනෙට් සභිකයා

මධ්‍යවාර මැතිවරණයෙන් ඇමෙරිකා දේශපාලන ඉතිහාසයේ නව සනිටුහන් තබමින්, නිව් හැම්ප්ෂර් ජනපදයේ සෙනෙට් මණ්ඩල මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂයේ ක්‍රිස් පාපස්  සමත් විය.

ක්‍රිස් පාපස් සමරිසි පුද්ගලයෙකි. ඔහු ඒ බව ප්‍රසිද්ධියේ පවසා ඇත. සමරිසි පුද්ගලයකු ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලය නියෝජනය කරන පළමු අවස්ථාව මෙය වෙයි. 

විපක්ෂයට බලය ට්‍රම්ප් පසුබසී Read Previous

විපක්ෂයට බලය ට්‍රම්ප් පසුබසී

නව රජයක් පිහිටුවන්න ඊශ්‍රායල විපක්ෂය සූදානම් Read Next

නව රජයක් පිහිටුවන්න ඊශ්‍රායල විපක්ෂය සූදානම්

Realted Post

Leave a comment