ලියෝනිඩ්ස් වර්ෂාව අද

ලියෝනිඩ්ස් වසරේ ප්‍රධානම උල්කාපාත වර්ෂාවක් අද (17) රාත්‍රි යේ ශ්‍රී ලාංකිකයින්ට දිස්වන බව තාරකා විද්‍යාඥයින් පවසයි.

නැගෙනහිර අහස දෙසින් මෙම උල්කාපාත වර්ෂාව නැරඹිය හැකි බවයි තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා කියයි.

එම අහස් ලාපය ආශ්‍රිතව අඟහරු සහ බ්‍රහස්පතී යන ග්‍රහලෝක ද නිරීක්ෂණය කළ හැකි බවද විශේෂයේ අලුයම් කාලය උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීමට සුදුසුම වේලාව බවයි ඒ මහතා පවසයි.

ගමේ රස වෑහෙනා ඇඹරැල්ලා වලින් සුවිශේෂී කෑම Read Previous

ගමේ රස වෑහෙනා ඇඹරැල්ලා වලින් සුවිශේෂී කෑම

වසර 20ක ඉතිහාසයේ එක් වසරකදී පිරිනැමූ වැඩිම ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව මෙවර Read Next

වසර 20ක ඉතිහාසයේ එක් වසරකදී පිරිනැමූ වැඩිම ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව මෙවර

Realted Post

Leave a comment