වාන් දොරටු යළි විවෘත කරයි - වැඩි වන වර්ෂාව ගැන අවදානයෙන් ඉන්න

මහවැලි ඉහළ පෝෂිත ප්‍රදේශයට අඛණ්ඩව දිවා රාත්‍රී පවතින දැඩි වර්ෂාව හේතූවෙන්  24  වන දින අළුයම  සිට පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු  03  ක් , යලිත් විවෘත  කල බව කාර්ය  භාර  ඉංජිනේරූ  තිසර  බණ්ඩාර  මහතා පවසයි,

මෙම වාන් දොරටු ත්‍රිත්වය  අඩි  02   අඟල්  03  බැගින් විවෘත  කොට එමගින් ජපය තත්පරයට  ළණ  අඩි  6600 ක්  බැගින්  වික්ටෝරියා  ජලාශයට  මුදා හැ⁣රෙන බවද ,කාර්ය භාර ඉංජිනේරූ වරයා  කීය,

වර්ෂාව අධික වුවහොත් තවත් වාන් දොරටු  විවෘත කිරීමට සිදුවිය හැකි බැවින්  පොල්ගොල්ල ජලාශයට පහලින්  වෙසෙන ජනතාව  මහවැළි  ඟංඟ පරිහරණය කිරීමේදී වඩාත් අවධානයෙන් පසුවන ලෙසද   කාර්ය භාර  ඉංජිනේරූ වරයා මහජනතාවට දන්වා 

ජේ ඒ එල් ජයසිංහ 

වාන් දොරටු යළි විවෘත කරයි - වැඩි වන වර්ෂාව ගැන අවදානයෙන් ඉන්න Read Previous

වාන් දොරටු යළි විවෘත කරයි - වැඩි වන වර්ෂාව ගැන අවදානයෙන් ඉන්න

’’සුභග’’, “තාක්ෂණවේදය” සහ “සුජාත දියණි” ශිෂ්‍යත්ව ගැන Read Next

’’සුභග’’, “තාක්ෂණවේදය” සහ “සුජාත දියණි” ශිෂ්‍යත්ව ගැන

Realted Post

Leave a comment