විශ්ව රූ රැජින කිරුළ පුවර්ටෝ රිකෝ සුරූපිනියට

2026 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට පුවර්ටෝ රිකෝ රාජ්‍යය නියෝජනය කළ සුරූපිනිය 27 හැවිරිදි ජෙනිෆර් බැරේටෝ සමත් වූවාය. විශ්ව රූ  රැජින තරගාවලිය මෙවර පැවැත්වූයේ ද පුවර්ටෝ රිකෝ හි සැන් ජුවාන් නුවර වීම විශේෂත්වයකි. 

ජෙනිෆර් බැරේටෝට, විශ්ව රූ රැජින කිරුළ පැලදීම සිදු කළේ, 2025 වසරේ විශ්ව රූ රැජින ලෙස කිරැළු පැළදීම කළේ ෆාතිමා බොෂ් අතිනි. මෙවර තරගාවලියේ අනුශූරතාව ඩොමිනිකන් ජනරජයටත්, තෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් හිමි විය.

පැහැපතට වඩා වැදගත් නිරෝගී සමක් Read Previous

පැහැපතට වඩා වැදගත් නිරෝගී සමක්

වියට්ජෙට් Black Friday Read Next

වියට්ජෙට් Black Friday

Realted Post

Leave a comment