ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම්


5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල පදනම් කරගනිමින් දරුවන් දණ්ඩණයට ලක් කිරීම, මානසිකව හිංසනයට ලක්කිරීම සිදු කිරීමෙන් වළකින්නැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

එසේම විභාග ප්‍රතිඵල මත පදනම්ව දරුවන් අපහසුතාවයට පත්වන අයුරේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සිදු කිරීමෙන්ද වළකින්න ලෙසටත් ඉහත ආකාරයෙන් කටයුතු කිරීම ළමා හිංසනය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි වන බැවින් එසේ සිදු කරන්නන් හට උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කරනු ලබන බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ජනතාවට් දැනුම් දෙයි.

 

අවැපහැ වූ දෙතොල් රෝස පාට කරගන්න Read Previous

අවැපහැ වූ දෙතොල් රෝස පාට කරගන්න

තොල් අවපැහැ වෙන්නේ මේ නිසා Read Next

තොල් අවපැහැ වෙන්නේ මේ නිසා

Realted Post

Leave a comment