සිරිකත වඩීවා ! රටටම කිරි ඉතිරේවා !

 

බතින් බුලතින් සපිරි ගම්බිම් - නඟන කිංකිණි හඬට කොවුලිඳු 
නැඟෙන ගිනිදැල් නිවා ලන්නට - අවු­රුදු දිනේ සිරි­කත එයි ඇතුළු ගෙට
අවු­රුදු කුමරි කුමරිය ජය­ගෙන මුළු දිග­න්තය - එන්නේ ගමට සැර­සිලි කර යුග­න්තය

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා ! 

සිරිකත Online ඩිජිටල් අවුරුදු කුමරා කුමරිය ත්‍රිකලා ධරණී සමඟ 
ජයග්‍රාහී කඩවසම් අවුරුදු කුමාරා ප්‍රවී සැල්වටෝ 
ජයග්‍රාහී රූමත් අවුරුදු කුමරිය හිරුෂි පෙරේරා 

Malik Poorna Photography

මා නිවත්ථ අභික්ඛම - ජාතික භික්ෂු දිනය අදයි Read Previous

මා නිවත්ථ අභික්ඛම - ජාතික භික්ෂු දිනය අදයි

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Next

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

Realted Post

Leave a comment