2026 - තානාපති කුසලාන බැට්මින්ටන් තරගාවලියේ සමස්ථ ශුරතාවය කොළඹ විශ්වවිද්‍යාල කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම් දිනාගනී.

2026 - තානාපති කුසලාන බැට්මින්ටන් තරගාවලිය මෙවර හතරවැනි වරට කොළඹ  විශ්වවිද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී නොවැම්බර් 22 දින අවසන් විය. මෙම තරගාවලිය සදහා රාජ්‍ය විශ්වවිද්‍යාලය සහ පුද්ගලික විශ්වවිද්‍යාලවල බැට්මින්ටන් කණ්ඩායම් සහ රාජ්‍ය අර්ධ රාජ්‍ය ආයතන බැට්ම්න්ටන් කණ්ඩායම් 70 කට අධික සංඛාවක් සහභාගී විය. 

මෙහි සමාප්ති  උත්සවය සදහා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා සහභාගී වූ අතර තරගාවලිය කොළඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපනය දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබීය. 

 


▪️විශ්වවිද්‍යාල අංශය 

ශූරතාවය කොලබ විශ්වවිද්‍යාල කණ්ඩායම
අනුශූරතාවය පේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායම

 

▪️රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශය

ශූරතාවය ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම

අනුශූරතාවය කොලබ විශ්වවිද්‍යාල කණ්ඩායම


සටහන -  සමීර මදුසංක හේවා ගමගේ 

JusticeIsMyRight UNITE Towards Ending GBV Read Previous

JusticeIsMyRight UNITE Towards Ending GBV

ආබාධ සහිත පාසල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් Read Next

ආබාධ සහිත පාසල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම්

Realted Post

Leave a comment