හදවත් නතර කළ මෙට් ගාලා කිම්ගෙ ඇදුම

හදවත් නතර කළ මෙට් ගාලා කිම්ගෙ ඇදුම 

නිව්යෝර්ක් මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන උළෙලක් තමයි මෙට් ගලා කියන්නෙ. ලොව ප්‍රමුඛතම විලාසිතා සංග්‍රාමය හඳුන්වන මෙය සංගීතය, සිනමාව සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ගේ  නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කරන ලෝකයේම අවදානය යොමු කරන උළෙලක්. 

අවදානය යොමු කරන්නට සමත් වෙනවා. මෙවර මෙට් ගලා රතු පලසෙ වඩාත්ම කතා බහට ළක් වන්නෙ කිම් කාර්ඩේෂියන්ගෙ සන්නාහ විලාසිතාව.2026 වසරේ මෙට් ගලා හි තේමාව "Costume Art" (ඇඳුම් නිර්මාණය කලාවක් ලෙස).

මෙවර මෙට් ගලා උළෙලත් වෙනදා මෙන් ලෝකයේම අවදානය යොමු කරන්නට සමත් වෙනවා. මෙවර මෙට් ගලා රතු පලසෙ වඩාත්ම කතා බහට ළක් වන්නෙ කිම් කාර්ඩේෂියන්ගෙ සන්නාහ විලාසිතාව. 

මෙට් ගලා 2026 වසරේ "Costume Art" තේමාවට අනුව කිම් "ලෝකඩ කොන් කොර්සෙට්" (Bronze cone corset) විලාසිතාවකින් මෙවර රතු පලස හැඩ කළා. 

මෙට් ගලා රතු පලසට එන්නට පෙර, ඉන්ස්ටග්‍රෑම් හරහා ඇය ඇලන් ජෝන්ස් සහ මාලෙම් (Malem) යන නිර්මාණකරුවන්ට සිය කෘතඥතාව පළ කර තිබුණා. ඔවුන් ‘Aquaman’ සහ ‘Wonder Woman’ වැනි හොලිවුඩ් චිත්‍රපට සඳහා සන්නාහ වැනි සම් නිර්මාණ (Sculptural leather) සැකසීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියක් දීනූවන්. 

අනෙකුත් ප්‍රමුඛ විලාසිතාකරුන්වගේ නිර්මාණය ද 
මෙවර මෙට් ගලා රතු පලස වර්ණවත් කළ අතර එවන් ජායාරූප කිහිපයකි මේ.

අශන්ති වරුණසූරිය

යකඩ වගේ හයියයට ඉන්න කෑම Read Previous

යකඩ වගේ හයියයට ඉන්න කෑම

සංගීත චිකිත්සාව ඖෂධයක් වෙන හැටි Read Next

සංගීත චිකිත්සාව ඖෂධයක් වෙන හැටි

Realted Post

Leave a comment