හාර්පි ඊගල් - මනුස්සයෙක් වගේ රූපයක් තියෙන එයා

හාර්පි ඊගල් කියන්නේ මධ්‍යම හා දකුණු ඇමරිකාවේ ගාඹුරු වනාන්තරවල ජීවත් වන විශාල, බලවත් විනාශකාරී කුරුල්ලෙක්.  

එම සත්ත්වයා “හාර්පි” යන නාමය ලබන්නේ ග්‍රීක දෙවියන්ගේ පුරාවෘත්තානුකූල අමානුෂික / චණ්ඩ යන අදහස් එක් කරමින් එක් වූ නමක් ලෙසයි. 

ජීවත් වන්නේ දකුණු හා මධ්‍යම ඇමරිකාවේ වැසි වනාන්තරවල

බ්‍රසීලය, පැනමා, කොලොම්බියාව, පේරු, සහ වෙනත් ඇමරිකාවේ රටවල් ආශ්‍රිතවද මෙම සත්ත්වයා ජීවත් වෙනවා. 

වාසස්ථාන බොහෝවිට නිරන්තරයෙන් විනාශ වී යාම හේතුවෙන්  බොහෝ ප්‍රදේශවලින් එම සත්ත්වයා අතුරුදන් වී තිබෙනවා. 

මෙම පක්ෂීන්ගේ ඇති විශේෂත්වය වන්නේ හාර්පි යුගලයක් ජීවිතයේ පුරා එකට ජීවත් වීමයි. 

බිත්තර 2ක් දමයි පමණක් දමනු ලබන මෙම පක්ෂීන්ගේ පැටව්න්ට මාස 6-10 පසු පියාඹන්නට හැකි වනවා. 

නමුත් මාස 12කට වැඩි කාලයක් දෙමාපියන් සමග සිටිනවා. 

2002 වර්ෂයේ සිය මෙම පක්ෂියා පැනමා රටේ ජාතික පක්ෂියා ලෙස හඳුන්වනවා. 

හිතුවද ගොඩගත්ත සමූහ මිනීවලක් කියල...

ඒත් එහෙම නෙවෙයි...

මේ  ඇටකටු වලට වග කිය යුතු කෙනා තමයි මේ ඉන්නේ...

හාර්පි ඊගල්

දැක්ක ගමන් මනුස්සයෙක් වගේ නේද,

සටහන - කසුනි විජේසිංහ 

 

TVS Knowledge Center රාගමට Read Previous

TVS Knowledge Center රාගමට

2026 ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල Read Next

2026 ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල

Realted Post

Leave a comment