අමුතු සංක්‍රාන්තිය

ජිවිතයේ ගිනි මතට ආදරේ වැහි පොදක්


සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන්
රහස්, ආදරය, පවුල් බැදීම සහ ජීවිතය වෙනස් කරන සිදුවීම් එකට ගැටෙන අලුත්ම ටෙලි සංක්‍රාන්තිය "අමුතු සංක්‍රාන්තිය * ඔබේ ආලින්දයට ජුලි මස 20 වෙනිදා සිට.

චානුක ප්‍රබුද්ධ, තරින්දි ප්‍රනාන්දු, රෂී ප්‍රභා සන්ධීපනී, බුද්ධදාස විතානාරච්චි, උමයංගනා වික්‍රමසිංහ, රමණි සිරිවර්ධන රොෂාන් පිලපිටිය, නිරෝෂා හේරත් යන ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වේ.


අධ්‍යක්ෂණය : කපිල සමරකෝන්
තිර රචනය : මහේෂ් රත්සර මද්දුම ආරච්චි

Capital TRUST Properties සහ Excello Developers අත්වැල් බැඳගනී Read Previous

Capital TRUST Properties සහ Excello Developers අත්වැල් බැඳගනී

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය Read Next

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය

Realted Post

Leave a comment