ඇයගේ මරණයට හේතුව මොකක් වුණත් ඔහු දැන් නීතිය ඉදිරියේ වැරදිකාරයෙක්...

මේ කියන්න යන්නේ වෙන්න වෙන්නප්පුව පොලිස් වසමේ, වෛක්කාල පාසල ආසන්නයේ සිදුවූ තවන් පෙම් කතාවක් ඉතාමත් කුරිරු ලෙස අවසන් වූ ආකාරයයි... 

පෙම්වතාට වයස අවුරුදු 21 වෙනවා වගේම පෙම්වතිය වයස අවුරුදු 20ක් වන තුෂාරි විමල්කා

 


වසර එකහමාරක පමණ පෙම් කතාවක් මෙලෙස අවසන් වන්නේ ඉතාමත් අනුවේදනීය ලෙසටයි... 


පෙම්වතිය විසින් පෙම් සබඳතාව නවතාදැමිය යුතු බවට කළ යෝජනාවකට පසුව පෙම්වතියගේ නිවසේ සිදුවූ බහින් බස් වීමක් සිදුවෙලා තියෙනවා. 


බහින්බස් වීමේදී ඇතිවූ ක්ෂණික කෝපය හේතු කර ගනිමින් පෙම්වතා විසින් සිය පෙම්වතියට තියුණු පිහියකින් ඇණ ඝාතනය කර තිබුණා. 

මෙම සිදුවීම ඊයේ (18) සවස සිදු වී ඇති අතර මෙය ඉතාමත් අනුවේදනීය සහ හද සසල කරන්නකි. 

සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන විට අනාවරණ වී ඇත්තේ, පෙම්වතිය විසින් පෙම්වතාට සම්බන්ධතාවය නවත්වා දැමීමට සිදුකළ යෝජනාවකින් පසු මෙම සිද්ධිය සිදුවූ බවයි.. පෙම්වතියගේ නිවසේදී ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පිහි ඇණුම සිදුවී ඇති අතර, මිය ගිය තරුණිය විමල්කා තුෂාරි නම් වයස අවුරුදු 20ක තරුණියක්...

කෙසේ වෙතත් ඊයේ සවස 5.30 6.00 අතර මෙම ඝාතනය සිදුවී ඇති බවයි වාර්තා වී ඇත්තේ..

 

මූලාශ්‍රය - WWW.LANKADEEPA.LK 

අතුරුදහන් වූවන් ගැන අධිකරණ ඇමති කියපු කතාව Read Previous

අතුරුදහන් වූවන් ගැන අධිකරණ ඇමති කියපු කතාව

Fems තිළිණපත් වෙතින් ලක්ෂ ගණනකට සනීපාරක්ෂක තුවා නොමිලේ Read Next

Fems තිළිණපත් වෙතින් ලක්ෂ ගණනකට සනීපාරක්ෂක තුවා නොමිලේ

Realted Post

Leave a comment