ඉතිහාසයේ පළමු වතාවට විභාග කොමසාරිස් ජනරාල්වරියක් !

 

ඉතිහාසයේ ප්‍රථම වරට විභාග කොමසාරිස් ජනරාල් තනතුරට පත්වන පළමු කාන්තාව  වන්නේ ඉන්දිකා  ලියනගේ මහත්මියයි. ඇය අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරිනියකි. දෙපාර්තමේන්තුවේ එවැනි තනතුරක් දරන එකම තැනැත්තිය වන්නේද ඇයයි. 

විභාග කොමසාරිස් ජනරාල් නව ධූරය සඳහා තේරීපත් වූ ඔබට සිරිකත අපෙන් උණුසුම් සුභ පැතුම්! 

සටහන: විශ්වනී හසලා

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Previous

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Next

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

Realted Post

Leave a comment